Spread the love

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන උපදේශක ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය පත්කර ඇත.

අදාල පත් කිරීම ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර තිබේ.

ජයසූරිය 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරට ද පත් කරනු ඇති බව වාර්තා වෙයි.