Spread the love

ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය දරුවන් සදහා නොමිලයේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී ඇතැයි  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර ලෝක ළමා දිනය ඹක්තෝඹර් මස 01 වැනි දිනට යෙදි ඇත.

එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේය.