Spread the love

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්තවෙයි

ඔහු මියයන විට 67 වන වියේ පසු විය.

පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්‍රගුණ කළ ආනන්ද පෙරේරා මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙස සැලකෙයි.