Spread the love

දකුණු ආසියාවේ වේගවත් ධාවන ශූරයා ලෙස කිරුළ දිනා සිටින ශ්‍රී ලාංකික ක‍්‍රීඩක ෂෙහාන් අඹේපිටිය මව්බිම ජනතා පක්ෂය පක්ෂයේ වේදිකාවට ගොඩ වී තිබේ.

ඒ එම පක්ෂයේ කුරුණෑගල දිසා සමුළුව පැවැති අවස්ථාවේදීය.

මෙම සමුළුව පැවැත්වුණේ පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙනි.