Spread the love

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15) මධ්‍යස්ථාන 2,849 කදී පැවැත් විණ.