Spread the love

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරුවන් 18 වැනි ඉරිදා සුභ නැකතින් පිටත් වුවහොත් නියත වශයෙන් ම ජය ලබන බව ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදි ගාමිණි ඩයස් යාපා මහතා පවසයි.

ඹබ ගේ දරුවා සුභ නැකතින් නිවසින් පිටවෙද්දී ”ජයෝ මුනින්දස්ස සුබෝධිමුලේ ”ගාථාව කියා පිටත්වන්න