Spread the love

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (21) පැවැත්වෙන තරගාවලියේ කාසිය වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවවට පහර දුන්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි.

නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියළු දෙනා දැවි ලකුණු 262 රැස් ‌කළේය.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263 ක ඉලක්කයක්