Spread the love

වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම්දී ඇත.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.