Spread the love

ආගම් ජාති භේදයකින් තොරව සෑමට එකතු විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහාතාගේ ජය තහවුරු කිරිම සදහා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය .

සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලු දෙනා එකට එකතු වී සිටින බලවේගය බවට පත් වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහාතා බව පැවසීය .

අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට ඡන්ද ලබා දී බලයට පත් වුවත් යළි මාස හයකින් නැවත ජනපති රනිල් වික්‍රමසිංහ මහාතා බව එහිදී වැඩිදුරටත් පැවසීය .