Spread the love

කොළඹ හලාවත පාර ගල්කන්ද හන්දිය අසලදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටී තරුණයකු හට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා ඇත.

ඉන් පසු බෝලවලාන දෙසට පලාගොස් ඇති බවත් වෙඩි තැබීම සිදු කර ඇති ස්ථානයේ පිස්තෝල උන්ඩයක් ඇති බවත් මීගමුව ⁣පොලිසිය පවසයි.

3,778 views