Spread the love

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ වැලිගම මත්ස්‍ය වෙළද සැලක සිටි දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු දෙදෙනා ප්‍රතිකාර සදහා වලාන රෝහලට ඇතුළු කර තත්ත්වය බරපතල බැවිව් පසුව මාතර රෝහල වෙත ප්‍රතිකාර සදහා මාරු කර යවා ඇත.
මෙසේ වෙඩි වැදී ඇත්තේ මත්ස්‍ය වෙළෙඳසලේ හිමිකරුට සහ එම වෙළෙඳසලේ සේවකයෙකු බව අනාවරණය වෙයි.සැකකරුවන් අත්අඅඩංගුවට ගැනීම සදහා වැලිගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.