Spread the love

වැලි පැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක් වටලා දායක දායිකාවන් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.

ඒ එම විහාරාධිපති හිමිනම කාන්තාවන් දෙදෙනකු සමඟ විනෝද ගමනක් යාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

මෙම හිමියන් ගිහි ඇඳුමක් ඇඳගෙන කාන්තාවන් දෙදෙනකු සමග කතරගම වන්දනාවේ යාමට එරෙහිව දැක් දායකයන් දැක්වූ විරෝධය මත මෙම හිමියන් පන්සලෙන් පිටත් කර යවා තිබිණි.

නමුත් අද නැවත පන්සලට හිමියන් එන බවට වාර්තා වීම හේතුවෙන් විරෝධතාවයක යෙදුණේ පන්සලේ ගේට්ටුවද වසා දමමිනි.