Spread the love

සමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද විරෝධයට එක් වූ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රෝහල්ගත කර ඇත.

එමෙන්ම තවත් පුද්ගලයෙකුද පා ගමන අතරතුරදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ජනතාවට සහන ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත් වූ අතර ඊට පොලිසිය විසින් අවස්ථා කිහිපයකදී කඳුළු ගැස් හා ජල ප්‍රහාර එල්ල කළේය.