Spread the love

දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් පසු පීඩනයට ලක් නොකරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥා රූමි රූබන් මහතා පැවසුවේය.

විභාගයට පෙනී සීටිමෙන් පසුව අනෙකුත් දරුවන් සමඟ තම දරුවා සන්සන්දනය නොකරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

විභාගයෙන් පසුව දරුවන් සහ දෙමව්පියන් සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.