Spread the love

කුමන බාධක පැමිණිය ද ඒ පිළිබඳ නොසිතා සාමාන්‍ය පෙළ විභාගය සදහා දරුවන් සාර්ථකව මුහුණ දිය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මිය පැවසූවාය.