ශ්රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 2025 දෙසැම්බර් මාසයේදී පහත වැටීමකට ලක්ව ඇත.
2024 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6451 සිට දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6091 දක්වා පහත වැටී තිබේ.
ඩොලර් මිලියන 360ක ප්රමාණයක් මෙසේ පහත බැස ඇත.