Spread the love

මාස 07ක් තුළ විදුලි බිල සියයට 1,138 කින් වැඩි වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ට විදුලිය භාවිත කිරීම සීමා කිරීමට සිදුව ඇති බවයි සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා පැවසුවේ.