Spread the love

විදුලිබිල මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මීට පෙර මාස 06කට වරක් සංශෝධනය වු විදුලිබිල පිළිබඳව මෙම තීරණයක් ගෙන ඇති බවයි.