Spread the love

විදුලි ගාස්තු තීරණය කිරීම පිළිබඳව බලතල විදුලි බල මණ්ඩලයට පවරා ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

දැනට මහජන උපයෝගිතා කොමිසම සතුව ඇති එම බලතල කැබිනට් පත්‍රිකාවක් මගින් පවරා ගැනීමට සූදානම් වන්නේ ඇයි විදුලි පාරිභෝගික සංගමය සඳහන් කරයි.

රජය උත්සාහ කරමින් ඇත්තේ විදුලිය බිල සම්බන්ධයෙන් පාරිභෝගිකයාට පැමිණිලි කිරීමට ඇති අයිතිය පවා නැති කර දැමීමට බව සංගමයේ සභාපති සංජීව ධම්මික මහතා පැවසීය.