2023 සැප්තැම්බර් 08 සිට බලාත්මක වන පරිදි සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි.
ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය මනාව පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි.