Spread the love

අද දිනයේ විදුලි කප්පාදුව පැය 2 ක කාලයක් සිදු කරනබව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මෙම විදුලි කප්පාදුව අද සිට 25 වැනිදා දක්වා මේ අයුරින් ක්‍රියාත්මක කෙරේ.

එම කාලසටහන පහතින්,