Spread the love


විදුලි කප්පාදුව අද (30) දිනයතේ පැය 2 විනාඩි 20 ක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභපති ජනක රත්නායක මහතා පවසයි.

​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් විදුලිය විසන්ධි කෙරේ.

මෙහිිදී එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කෙරෙන්නේ මෙලෙසිණි.