Spread the love


විදුලි කප්පාදුව අද දිනයේ පැය 2 ක කාලයක් සිදුවන වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ​

ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

සවස් කාලයේ පැය 2 යි සිදු කෙරෙන අතර එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු ව මේ අයුරින් සිදු කෙරේ.