ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100 ණය ආධාරයක් අනුමත කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ විදුලි බල ශේත්රයේ ප්රතිවිහුව ගතකිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙනි.
ආසියානු සංවර්ධන බැංකුවේ මෙම ණය ආධාර වැඩසටහන මෙරට විදුලි බල ක්ශේත්‍රයේ ප්‍රතිවිහුවගත කිරීම් සහ නියාමන කටයුතු වලට මෙන්ම විදුලි බල ක්ශේත්‍රයේ තිරසාර මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ද යොදා ගත හැකි බව එම අමාත්‍යංශය පවසයි.
මෙම ආධාර වැඩසටහන් මගින් විදුලි බල ක්ශේත්‍රයේ බිහි වන නව ආයතන බිහිකිරීම හා නියාමනය කිරීමට හැකි වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.