Spread the love

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බව සඳහන් .

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 07 දෙනෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අගෝස්තු 14 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් .