Spread the love

යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් පැදවීමෙන් දුම්රියයේ ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ ඔහුගේ මාස 06 කුඩා දරුවෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මියගිය පුද්ගලයාගේ බිරිඳ යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත