මූලික වැටුප්වල යම් වැඩිවීමක් ඇතත්, අවසන් වැටුපේ විශාල වැඩිවීමක් ඇති බව කවුරුන් හෝ පවසන්නේ නම් එය අසත්‍ය බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
මෙවර වැටුප් සංශෝධනය තුළ වැටුප් විෂමතාවය සියයට අසූවකින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ.