Spread the love

වහල මත සෝලා පද්දති සවි කර ඇති පාරිභෝගිකයන් කෙටි පනිවුඩයක් ලැබුණු විටදී පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රිය කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය දන්වා සිටී.

මෙම පියවර ගනු ලබන්නේ විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සදහා බව මණ්ඩපය දැනුම් දෙයි.

පසුගිය දින 03 තුළ සැපයුම් කළමනාකරණයේදී ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන බලාගාර භාවිත කිරීමක් සිදුකර නොමැති බව ද මණ්ඩලය කියා සිටී.