Spread the love

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව නීපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නියෝගය ලබා දුන්නේ ය

.වීඩියෝව නරඹන්න subscribe කරන්න