ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.
ඒ අනුව මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න වන අතර එසේම මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.
මෙවර ලෝක ළමා දින උත්සවය අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධනගේ ප්රධානත්වයෙන් පෙරවරු වේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.