Spread the love

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සුදුසුකම් ලබා ඇත .

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව 9 වැනි රට ලෙස සුදුසුකම් ලැබීය..

අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගැනීමත් සමඟ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වී ඇති බවයි..