නිමල් රාජපක්ෂ-
තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ආකාරයට පාඨමාලා නවීකරණයකට අද නයිටා ආයතනය අනුගත වෙලා තිබෙන බව අධ්‍යාපන ඇමති සිසුල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
පුද්ගලික අංශය එක්කත් රජයේ ප්‍රථිපත්ති එක්කත් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය සම්බන්ධ කරගනිමින් මේ වැඩකටයුතු කර ගෙන යාම ගැන තමන් ස්තුනි වන්නත වන අතර සාර්ථකව පාඨමාලාව අවසන් කරන්න ඒ අවසන් කරන සියළු දෙනාටම කිසිදු ගැටඑවකින් තොරව පෟද්ගලික අංශයේ රැකියාවකට යන්න පුලුවන් බවද අධ්‍යාපන ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

ලබන මාර්තු මාසය වනවිට රජයෙන් ලබපු පිරිවැය සියයට පනහකින් අඩු කරන්න කටයුතු කරන බවත් , තාක්ෂණය අතින් නවිකරණය වී ලෝකයේ අවශ්‍යතා වලට අනුව අනුගත වන බවත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කීරීම් අධිකාරියේ සභාපති රුචික අමරසේකර මහතා පැවසුවේය.
මේ රජය පත්වනවිටත්, ,අධ්‍යපන ඇමතිවරයා පත්වනවිටත්, අපේ රට ඉතාමත් දුක්කිත තත්ත්වයක තිබුණේ .අපි හිටියේ පෝලිම් වල. අපිට බලාපොරොත්තු විතරයි තිබුණේ .. ඉදිරියේදි ඒවගේ යුයගක් උදා නොවන්නට අපේ තරණ පරම්පරාව ජව සම්පන්න පිරිසක් කළ යුතුයි .අපි මාසතුනක් ඇතුළත නවිකරණය වී තාක්ෂණය අතින් ලෝකයේ අවශ්‍යතාවයට අනුව අනුගත වෙන බවද රුචික අමරසේකර මහතා වැඩි දුරටත් පැවසුවේය
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න