මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කල සී.පී. අතළුවගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියකින් දන්වමින් ඔහු සදහන් කරන්නේ මහමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිදු කරන අත්තනෝමතික බලපෑම් මත මෙම තීරණය ගත් බවයි.