Spread the love

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ඒ අනුව තාවකාලිකව එම සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට සත් පුද්ගල කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය මෙලෙසින්