Spread the love

ලිත්‍රො ගෑස් සමාගම වසා දැමීමට රජය සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා සඳහන් සඳහන් කරයි.

මෙට්‍රික් ටොන් අටදහසක ගබඩා ධාරිතාවක් සහිත සිලින්ඩර් අසූ ලක්ෂයක පමණ බෙදා හැරීමක්ද සහිත එම සමාගම බිලියන හතර හමාරක ලාභයක් උපයමින් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ ආකාරයට රාජ්‍ය අංශයේ වටිනාම ආයතන වසා දමා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබා දීමට රජය සියලු සැලසුම් සකස් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අවසන් දින විවාදය අමතමිනි.