Spread the love

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වී තිබේ.

මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ, 2022 වසරේ ජුනි මාසයේ 13 වනදාසිට සිය ධුරයේ රාජකාරි ඉටුකර තිබේ.

.