Spread the love

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද (4) ප්‍රකාශයට පත් කරන බව එම සමාගම සඳහන් කර සිටිනවා.

එහි සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.