Spread the love

ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.420 කින්  (නව මිල රු.4,100)

* 5KG ගෑස්  – රු.168 කින්  (නව මිල රු.1,645)