Spread the love

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 

2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව 2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී තරුණ ඡන්ද දායකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බව පැවසීය.