කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙවර පලාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීමට සූදානමින් සිටී.
මැතියරණය සදහා නාමයෝජනා තවමත් අවසන් කර නොමැති වුවද තරඟ කිරීමට සැලසුම් කරන බව ඇය සදහන් කලාය.