නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රට තුළට විවිධ භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එලෙස ගෙන එන භාණ්ඩ අතර වාහන රට තුළට ගෙන ඒම වැළැක්වීම සඳහා රේගු දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතියී.
ඒ අනුව වාහන ආනයනය කෙරෙන ජපානය සහ ඩුබායි සිට පැමිණෙන බහාලුම් සඳහා විශේෂ අවධානය යොමු කර තිබේ.
නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පසුගිය වසර කිහිපයේ මෙරටට ගෙන ආ වාහන 200 අධික ප්‍රමාණයක් අත්තඩංගුවට ගෙන ඇතිබව පැවසීය.
නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ගෙන එන වාහන රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ.
එලෙස ගෙන ඒමට කටයුතු කරන පුද්ගලයන්ට සහ ආයතන වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
(වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්රකාශකවරයාගේ හඬ පටය එවා ඇත)
එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.
(වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්රකාශකවරයාගේ හඬ පටය එවා ඇත)
ගාල්ල-නාගොඩ සුමන උදයන්ත.
නාගොඩ -සුමන