Spread the love

මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය සදහා දරුවන් ඇතුළත් කිරීම පසුගිය සිකුරාදා (29) සිදු කෙරිණ.

එහිදි කළමණාකරණ පාඨ මාලාව හැදෑරීම සදහා දරුවන් 600 දෙනෙකු බදවා ගනු ලැබිණ .
මෙහීදි විශ්ව විද්‍යාලය තුළ හැසීරිම් රටාව පිළිබද උප කුළපතිවරයා ඇතුළු මහාචාර්ය වරුන් පිළිබදව දැණුවත් කිරීමට සිදු කෙරිණ.

දෙමාපියන් තම දරුවන් ඉතා ඕනෑකමින් රැගෙනවිත් තිබිණ. රුහුණු විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය ඉතා කඩිනමින් දරුවන් ලියාපදිංචි කොට බදවා ගැනීම් සිදු කෙරිණ..