Spread the love

අද දිනයේද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වී තිබේ.

පුද්ගලික හා රාජ්‍ය බැංකුවල ඩොලරයක ගැණුම් මිල රුපියල් 330 සහ විකුණුම් මිල රුපියල් 345 සීමාව දක්වා ඉහළ ගොස් තිබේග

මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 319ක් වන අතර විකිණුම් මිල රුපියල් 335කි.