,
නිමල් රාජපක්ෂ-
දැණුම , ආකල්ප හා කුසලතා වලින් පිරි දරුවකු සමාජගත කිරීමේ ප්‍රමුඛයා බවට පත්වී ඇත්තේ Beetaacom ආයතනයයි. මන්ද අද පාසල් අධ්‍යාපනය හැර ගිය බොහෝ දෙනෙකු අය රැකියා සොයමින් සිටියි. රැකියාවල නිරත වුවන් නවින තාක්ෂණික පුහුණුව නොමැතිව දුක්විදිති ,

පෙර පාසල් ගුරු වෘත්තිය ආරම්භ කිරීමටද නවීන තාක්ෂණයත් පිළිගත් ආයතනයක පුහුණුවක් ලබා ඒ සදහා සහතිකයක් ලබා තීබිමද විශේෂත්වයක් . ඹබ කිසිවකුත් රැකියා සම්බන්ධයෙන් මානසික ආතතිය සාදා නොගන්න .

ශ්‍රී ලංකාව නවින තාක්ෂණයත් සමගින් ගමන් කිරීමේදී ඒ හා සමාන දැණුම් සම්බාරයක් තමන්ට තිබිම තුළින් කිසිවකුට ගැටළු සහගත ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු නොවුනු ඇත.අද බොහෝ දෙනෙකු රැකියා විරහිතව සිිටින්නේ නවින තාක්ෂණික පුහුණුවක් නොමැති කම නිසයි.විසි වරසක අභිමානවත් ඉතිහාසයක් ඇති රාජ්‍ය සම්මාන තුනක් ලැබු Beetaacom ආයතනය වෙත පිවිසෙන්න ඹබේ ගැටළුවට විසදුම් අනිවාර්යෙන් ලැබෙනු ඇතැයිද එහි කළමණාකාරිණි විනිතා ජයවීර මහත්මිය පැවසුවාය.

මේ වනවිට N V Q පාඨ මාලාව ආරම්භ කර තිබේ. N V Q යනු ජාතික රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම රැකියා කරන, දැනට රැකියා අපේක්ෂාවෙන් සිටින දුවා දරුවන්ට සම්බන්ධවිය හැකි ජාතික වෘත්තිය සුදුසුකම් ක්‍රමවෙදයයි.
N V Q පාඨමාලාව 1 සිට7 දක්වා එනම් උපාධිය දක්වා හැදෑරිය හැනි පාඨමාලා ඇත. Beetaacom(බීටාකොම්) වෘත්තීය තාක්ෂණ විද්‍යාලය N V Q පාඨමාලා 3 සහ 4 මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යයි.

විහේෂයෙන් තොරතුරු හා තාක්ෂණික පදනම් කරනගෙන පාඨමාලා ක්‍රියාත්මත වෙයි .වයස් සීමාවක් නොමැතිව පාඨ මාලා හැදෑරිය හැකියි.පරිගණක ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාවද පටන්ගෙන ඇත . මේ තුළින් ඹබට නිවසේ සිටද රැකිය අවස්ථා උදාකර ගත හැකියි.
මීට අමතරව ගිය වසරේ සිට පෙරපාසල් ගුරුවරුන් සදහාද පාඨමාලා ආරම්භ කර ඇත. ගුරු වෘත්තියට යොමුවන්න ඉන්න කෙනෙකුට ගුරු පුහුණු පාඨමාලාව යටතේ ද මෙම පාඨමාලා හැදැරිය හැකිය . මෙම පාඨමාලා සදහා ගම්පහ සහ මීරිගම තිබෙන ආයතන මගින් වෘත්තිය පාඨමාලාව හැදෑරිය හැකි බවද විනිතා ජයවීර මෙනෙිවිය ප්‍රකාශ කළාය
වැඩි දුරටත් අදහස් දැක්වු විනිතා ජයවිර මෙනෙවිය ,