Spread the love

තමන් ජනාධිපතිවරයාගේ සහයට එක්වීමට ගන්නා ලද තීරණය ඉවත් කරගන්නයි විපක්ෂ නායකවරයා තමන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටි බවද පැවසූ ඔහු තමන් රට වෙනුවෙන් කල්පනා කර බලා මෙම තීන්දුව ගත් බවද පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමේ තීන්දුව ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් හෙතෙම මේ අදහස් පළ කරන ලදී.

තම පුත් චතුර සේනාරත්න මහතාට සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවේ පළමු ආසන දෙක තුන ඇතුළෙන් මන්ත්‍රී ධුරයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් ජනාධිපතිවරයාට සහාය දෙන බවට සජිත් ප්‍රේමදාස මහතාට දැන් දුම් අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ යැයි ද හෙතෙම කියා සිටී.