Spread the love

රජයේ සේවකයින්ට ජනවාරියේ ජිවන වියදම් දීමනාවෙන් රුපියල් 5000 ක් ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමවී තිබේ.

2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇත.