ගාල්ල ඩික්සන් පාරේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි කිරීමේ ආයතනයක හිමිකරුවෙක්.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ලලිත් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙක් වන අතර, ඔහු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානකගේ මාමා බවයි පොලිසිය පවසන්නේ.