Spread the love

නිමල් රාජපක්ෂ-

රට පරිහානියට පත්වු අවස්ථාවක මෙවැනි බිල වැඩි කළ හැකිද ?අගෝසතු විදුලි බිල වැඩි කර රට පරිහානියට පත්වු අවස්ථාවක මෙවැනි වැඩි කිරිිමක්කළ හැකිද? විදුලි බිල වැඩි කිරීමට කැබිනට් එකට දමා තිබෙන්නේ ලක්ෂ පනහක ජනතාවගේ ඉතා අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයිින්ගේ විදුලි ගාස්තුව සියයට ඒත්දාස් දෙසිය කින් වැඩි කරන්නයි හදන්නේ . එක කලයුතු දෙයක් නොවේ. අඩු ආදායම් ලබන අයගේ ගාස්තුව වැඩි කිරිම සාධාරන නැහැ. ඒය නිෂ්ප්‍රභාකිරීමට මහජන උපයෝගිතා කොමිසම පැකිලෙන්නේ නැතැයිද එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ජනක රත්නායක මහතා නව වසරේ වැඩ අරඹමින් මෙම අදහස් පළ කළේය. වැඩි දුරටත් අදහස් දැක්වු ජනක රත්නායක මහතා මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න