Spread the love

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස අතුල විජයවර්ධන මහතා පත් කර තිබේ.

ඊට පෙර විදුහල් කිහිපයකම විදුහල්පති ධුරය එ් මහතා විසින් හොබවා ඇත.