Spread the love

මහව සිට පානදුරය බලා ධාවනය වූ කාර්යාල දුම්රිය අද (16) උදෑසන රාගම දුමිරිය ස්ථානය ආසන්න‌යේදී පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයවී ධාවනය කරන බව දුම්රිය දෙපාරතුමනේතුව පැවසුවෙය.

පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ හේතුවෙන් රාගම හන්දිය පසුකර ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය වන බව සඳහන් වේ.